ම්ම්!!! අලුත් දෙයක් ගැන තමා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ,,,
මෙතෙක් කලකට අපේ රටේ කවුරුත් කතා කරපු නැති site එකක් ගැන ..ඔය මේවෙනකොට
මොනවද ට්‍රය් නොකලේ ???
1. PTC
2.HIYPE
3.DATA ENTRY -ODESK ,FREE LANCER
4.FIVVER
5.MINI JOB
6.FOREX
7.මම නොදන්න බ්ල ලලා........
ptc
වලට ඉන්වෙස්ට් කරනවා, add බලනවා , මෙම් බ ර් ෂිප් ගන්නවා ,,ටික දවසක්
හොදට කරනවා, පහුවෙනිදා නැ ගිටල බලද්දී site එක වහල උන් මරුත් වෙලා ..:P
...මටත් onbux වලින් හොදට කෙල උනා 540$ වැඩි , ඉතින් මම ptc නැවැත්තුවා
....ඕක පොඩක් වත් sure නැති case එකක් ...
hiype එකත් ලොකු වට
ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ගොඩ යන්න පුළුවන් ටිකක් හරි, එත් hiype
හිටිගමන් වහල දානවා කියලා නම් මම දන්නවා :(
data-entry වලින් වැඩක්
ගන්න එක ලේසි නැ ,, cover ලේට්ටේර් දන්න ඕන , project ලැබුනත් නැතත් බිඩ්
කරන්න ඕනේ .අපිට වඩා හොදට කරන්න පුළුවන් උන් හිටියොත් කාපු කලේ අපරාදේ කියල
මටනම් හිතිලා තියෙනවා ... අපේ ගොඩක් උන්ට කරන්න පුළුවන් එකම දේවල් ටිකක් ..
ලෝගෝ , වෝර්ඩ් type , copy paste වගේ දේවල් ,මිනිජෝබ් වලත් ඔය සීන් එක ම තියෙන්නේ නේද මම කිව්වේ පොදුවේ ...
fiverr
පටන් ගත්තගමන් නම් ඔර්ඩර් එනවා ඊට පස්සේ orders නැ , වේලෙනවා ,, paypal හදන්න
කපු කට්ට මතක් වෙද්දී මලේ මල. ඔය අතරේ paypal ලිමිට් උන නම් ඔයාගේ ෆිව්ර්
එක හොද වෙන්නඇති ,,,
ෆොරෙක්ස් ගෙන මම දැන් කතා කරන්නේ නැහැ ,, මම ඔය
කියපු දේවල් ඔක්කම හරි එකක් හරි ඔය අනිවා කරලා ඇති ...
මම ඔයාට කිව්වා නේ , මේක ම කවුරුත්ම කතා කරපු නැති site එකක් , ඒ වුනාට
මේ site එකට අවුරුදු 5 වෙන්ව.24 hours online ඇඩ්මින්ලා දෙන්නෙක් අනිවා
ඉන්නවා, සමහර වේලාවට පස් හය දෙනත් ඉන්නවා, ඒ වගේ ම userla 400/500 අතර
online ඉන්නව, ඒ අය එක්ක චැට් කරන්න පුළුවන් site එක ගැන අහගන්න පුළුවන් ,
මම කිව්වේ පසුගිය කාලේ හරියට වෙලාවටම ගෙවීම් කරලා තියෙනවද වගේ? phone
numbers දල තියෙනවා ,ඔය කිසිම ptc site එකක දැකලා තියෙනවද එයෙලගේ office වල address දාල තියෙනවා ?? නෑනේද ????මේකේ ඒ හැම දෙයක් ම දල තියෙනව, call කරන්න පුළුවන් .ඒ වගේම ඔයාට කැමැතිමෙතොඩ් use
කරලා ඉන්වෙස්ට් , withdraw කරන්න පුළුවන්,ඔන්න ඔයවගේ fetures හුගක් මේ site එකේතියෙනවා,, මේ site එක ගෙන දිගටම ලියන්න තම ඉන්නේ ,,,
මේ site එක ගැන කෙටියෙන් කියනවනම් මේකේ තියෙනවා එක එක company , ඒ company
වල කොටස් මේ site එක හරහා අපට ගන්න පුළුවන්, හැබැ ඊ වැරදියට තේරුම් ගන්න
එපා මේක ෆොරක්ස් වගේ නම් නෙමේ , ඔයාල ගන්න කොටස් වලට මාසෙකට ස්ථාවර මුදලක්
ගෙවනවා,,,ඔය බකස් වලට ඉන්වෙස්ට් කරලා earn කරනවා වගේ මේකෙත් මාස්පතා
මුදලක් ගන්න පුළුවන්.එක ඔය ඉන්වෙස්ට් කරන ගාණ අනුව වෙනස් වෙනවා ,
මේ සයිට්
එකේ වැඩ ගොඩක් තියෙනව, අපේ අයට සෙට්වෙලා ඕන නම් වෙනම උනත් චැට් කරන්න
පුළුවන්, දැනට අපේ කවුරුත් එහෙම හදල නෑ , මොකෝ තම මේකේ අපේ අය නෑ ...ඒවාගේම තමා මේක ගොඩක් ඉන්වෙස්ට්, විත්දර්ව් මෙතොඩ් වලට සප්පෝර්ට්
..
paypal ,moneybookers ,payza, visa , netter , perfect money ,liberty
reverse ,bank wire , netteller වගේ අපි නොර්මල් use කරන ඔක්කොම මේකේ වැඩ,
මෙතොඩ් 18 විතර තියෙනව.,, අපේ කෙනෙක් ටිකක් පරණ උනාම එයට පුළුවන්
financial partner කෙනෙක් වෙලා ඒ හරහා ගොඩ යන්නත්, ඔන්න ඔය වගේ වැඩ ගොඩක්
තියෙනව, එක එක අපි කත කරමු,
හරි මුලින්ම මෙතනින් ගිහින් register වෙන්න . මගේ හරහා register වෙලා මටත් support එකක් එකක් දෙන්න ,
register වුනු අය විතරක් දැන් මෙතනට
යන්න...මේක එයාලගේ පරණ site එක ..මේ සයිට් එක , එයාලගෙම අලුතින් හැදු site එකට move වෙනවා කියල තියෙන්නේ, එක
තම මම ඔයාට register වෙන්න දුන්නේ, එකේ ගොඩක් පහසුකම් දෙන්න
හද්දන්නේ,අලුත් userla ඒ new siteඑකේ register වුනාම, ඔයාට ආයි පරණ එකෙන් අලුත්
එකට move වෙන්න දෙයක්නෑ .අලුත් එකේ register වෙලා පරණ site එකට එන්න ...මොකොද තම online චැට් පහසුකම අලුත් එකේ නෑ . එකඊ .හරි එහෙනම් අපි ටික ටික මේ site එකේ හැම කොටසක් ම කතා කරමු...